නවතම පුවත්

ළමා සොල්දාදුවන් සිටින අන්තවාදී සංවිධාන 58ක් ගැන තතු හෙළිවෙයි 

Roshan

Roshan

පැතුම් වික්‍රමරත්න 

වයස අවුරැදු 15 ට අඩු දරැවන් සන්නද්ධ ක්‍රියාකාරකම් සදහා යොදවාගන්නා අන්තවාදී සංවිධාන 58ක් පිළිබද තොරතුරු අනාවරණය වී ඇත

ත්‍රස්ත මර්දන ක්‍රියාකාරකම් පිළිබද වාර්තාවක් මගින් අනාවරණය කර ඇත්තේ රටවල් 15 ක් ආශ්‍රිතව මෙම සංවිධාන 58 ක්‍රියාත්මකව පවතින බවය.

මෙම රටවල් 15 ම ආසියාවේ සහ අප්‍රිකාවේ පිහිටා ඇති අතර අදාළ සංවිධාන බොහොමයක් ඉස්ලාමීය අන්තවාදී සංවිධාන බව ද හෙළිවී තිබෙ.

ළමුන් බදවා ගැනීමේදී අයිඑස්අයිඑස් සංවිධානය ඉතා ප්‍රබලව ක්‍රියාකාරීව සිටින බවත් රටවල් 34 කින් පමණ ඔවුන් ළමුන් බදවා ගැනීම් සිදුකර ඇති බවත් අදාළ වාර්තාවේ සදහන්වේ .

ඉරාකය,සිරියාව, නයිජීරියාව,වැනි රටවල්වල ළමුන් බදවා ගැනීම,බහුලව සිදුවන බවද එම වාර්තා අනාවරණය කර ඇත .

එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ මෙහිදී වැඩිවශයෙන්ම සිදුවන්නේ ළමුන් බලහත්කාරයෙන් පැහැරගෙනයාම බවය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්