ලබන මැයි 4 වැනිදා දිවයිනේ සියලුම තැපැල් කාර්යාල යළි විවෘත වෙයි.
මහජනාධාර මාසික, වැඩිහිටි දීමනා පෙර පරිදි තැපැල් කාර්යාල කවුළුවලින් ලබාගත හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.