පැතුම් වික්‍රමරත්න
ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානමක් මේ දිනවල යලි මතුව ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවා සිටී.
මේ දිනවල කඩින් කඩ ඇතිවන වර්ෂාවත් සමග මෙම අනතුර මතුව ඇති බවද සෞඛ්‍ය අංශ පෙන්වාදෙ .
ඒ අනුව ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමට අදාළ අංශ දැනටමත් පියවර යොදමින් සිටින අතර ඊට ජනතාවගේ සහයෝගයද අත්‍යාවශ්‍ය බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කර සිටී.