නවතම පුවත්

“රට දැන් බංකොළොත් නෑ”- ජනපතිගේ විශේෂ ප්‍රකාශය මෙන්න..

අසංක

අසංක

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය පහසුකම ලැබීමත් සමඟ තවදුරටත් ශ්‍රී ලංකාව බංකොලොත් රටක් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ(IMF) විස්තීරණ ණය පහසුකම ලබාගැනීමට අදාළ එකඟතා ගිවිසුම හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර මේ පිළිබඳ දීර්ඝ විස්තරයක් කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

මේ අනුව ආනයන සීමා ක්‍රමානුකූලව ඉවත් කරන බව ජනාධිපතිවරයා කියා සිටියේ ජාතිය අමතා සිය විශේෂ ප්‍රකාශය ඉදිරිපත් කරමිනි.

පළමු වටයට අත්‍යාවශ්‍ය භාණ්ඩ, ඖෂධ සහ සංචාරක ව්‍යාපාරයට අවශ්‍ය භාණ්ඩ පළමු වටයට ඇතුළත් වන බව ජනාධිපතිවරයා කියයි.

ජනාධිපතිවරයා ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය පහතින්.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්