නවතම පුවත්

රට පුරා ඉදිකිරීම් ව්‍යාපෘති රැසක් අත්හිටුවයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අධික මිල ගණන් යටතේ සිමෙන්ති අලෙවි කිරීම හේතුවෙන් ඉදිකිරීම් ව්‍යාපෘති අත්හිටුවීමට සිදුව ඇති බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය අවධාරණය කරයි .

. එහි සභාපති සුසන්ත ලියනාරච්චි පැවසුවේ ගිවිසුම් ප්‍රකාරව ආයතන ප්‍රධානීන් වෙත දැනුම්දී ව්‍යාපෘති අත්හිටුවන ලෙස සිය සංගමයේ සාමාජිකයන් දැනුවත් කර ඇති බවයි.

ඉදිකිරීම් කර්මාන්තය කඩා වැටුනහොත් රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ලවනු ඇති බවද ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය .

දිවයිනේ විවිධ ප්‍රදේශවල සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1,200 සිට 1,500 දක්වා විවිධ මිල ගණන් යටතේ අලෙවි වන බවටයි ඉකුත් දින කිහිපයේදී තොරතුරු වාර්තා විය

 

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්