නවතම පුවත්

අතුරුදන් වූ දියණියෝ යළි පැමිණෙයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අතුරුදන් බවට වාර්තා වූ කොළඹ – කෙසෙල්වත්ත ප්‍රදේශයේ දැරියන් තිදෙනා යළි නිවෙස් වෙත පැමිණ ඇත . එලෙස අතුරුදන්ව සිටියේ එකම පවුලේ දෙදෙනෙකු ඇතුළු දැරියන් තිදෙනෙකි

ඔවුන් අවුරුදු 13 ත් 15 ත් අතර වයස් සීමාවේ පසුවන බවයි පොලීසිය පැවසුවේ. සිය දරුවන් දෙදෙනා සහ ඥාති දියණිය නිවසින් අතුරුදන් බවට දැරියන්ගේ පියා විසින් කෙසෙල්වත්ත පොලීසියට ඊයේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණ .

පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ එකම පවුලේ දැරියන් දෙදෙනා සිය මවගේ ජංගම දුරකථනය ද රැගෙන ගොස් ඇති බවයි. කෙසේවෙතත් දැරියන් තිදෙනා ඊයේ රාත්‍රියේ යළි කෙසෙල්වත්ත ප්‍රදේශයේ නිවෙස වෙත පැමිණ ඇති බවයි පොලීසිය පැවසුවේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි