රට බංකොලොත් වීමේ අවදානමක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

තවත් නොබෝ දිනකින් රට බංකොලොත් තත්ත්වය ඇදවැටීමේ අවදානමක් ඇතැයි හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ පවසයි . කොළඹ නිදහස් චතුරශ්‍රයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය .

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනා ගෙදර යැවීමට පෙර ඔවුන් හරහා ආණ්ඩුක්‍රම ව්‍යවවස්ථාව සංශෝධනය කළයුතු බවත්, පාලකයින්ට සොරකම් කිරීම සදහා බලකරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තිබෙන එකම රට ශ්‍රී ලංකාව බවත් මෙහිදී ප්‍රකාශ කෙරුණා.