නවතම පුවත්

රට රැකියාවලට යන සැමට කොවිඩ් මර්දන එන්නත !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වීසා අනුමතව විදේශ රැකියා සඳහා යාමට අපේක්ෂිතව සිටින සියලු දෙනාට එම රටවල් පිළිගන්නා කෝවිඩ් මර්දන එන්නත් ලබාදීමට විශේෂ වැඩ සටහනක්
ක්‍රියාත්මක කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටී

මේ වන විට රටවල් පහළොවකට පමණ (15) රැකියා බලපත්‍ර සහ වීසා අනුමත වූ ලාංකික ශ්‍රමිකයන් (8000)අට දහසකට ආසන්න පිරිසක් එම රටවල් පිළිගන්නා කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින බවද අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මාධ්‍ය වෙත පැවසීය

ඒ අනුවඩුබායි,බහරේන්,ජෝර්දාන්,කුවේට්,ලෙබනන්,ඕමාන්,කටාර්,සෞදිඅරාබිය.සීෂෙල්ස්,සිංගප්පූරුව,දකුණුකොරියාව,මාලදිවයින,මැලේසියාව,ඊඊශ්‍රායලය, සයිප්‍රස් යන රටවලට මෙම ශ්‍රමිකයන් රැකියා සඳහා යාමට නියමිතය.
මෙම සෑම රටක් ම පිළිගන්නා කොවිඩ් මර්දන එන්නත වන්නේ ෆයිසර් එන්නත බැවින් එම ෆයිසර් එන්නත එම විදේශ රැකියා සඳහා යාමට අපේක්ෂිත සියලු දෙනාට ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්