නවතම පුවත්

රුසියානු කොවිඩ් එන්නත වියට්නාමයත් නිපදවයි

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

‘ස්පුට්නික් 5’ කොරෝනා වයිරස එන්නත වියට්නාමයේදී නිෂ්පාදනය කිරීමට, කටයුතු ආරම්භ කළ බව රුසියාව ප්‍රකාශයට පත්කර ඇත

‘ස්පුට්නික් 5’ ප්‍රතිශක්තිකරණ එන්නත නිපදවා ඇත්තේ රුසියානු රජයට අයත් ‘ගැමලේයා’ වෛදඨ පර්යේෂණ සමාගමය. එය විදේශවලට අලෙවිය සිදුවන්නේ, රුසියානු සෘජු ආයෝජන අරමුදල හරහාය.

‘ස්පුට්න්කි 5’ වියට්නාමයේ නිපදවීම සිදුවන්නේ, වියට්නාම රජයට අයත් ‘වබියෝටෙක්’ සමාගම සමඟ ඇතිකරගත් ගිවිසුමකට අනුවය.

‘වබියෝටෙක්’ ඖෂධ නිෂ්පාදන සමාගම හරහා නිපදවීම කළ පළමු එන්නත් තොගය නියමිත ප්‍රමිතියට අනුව තිබෙනවාදැයි සොයා බැලීමට ‘ගැමලේයා’ වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත ගෙන්වා ගත් බව රුසියානු රජය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

කෙසේ නමුත් මේ වනවිටත් ලෝකයේ රටවල් රැසක් ‘ස්පුට්නික් 5’ එන්නත් මිලදී ගෙන ඒවා භාවිතයට ගැනීම සිදුවෙයි.

(රොයිටර්)

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්