රතුපස්වල, ප්‍රගීත්, ඇවන්ගාඩ් නඩුවලට විනිසුරු මණ්ඩල 3ක්

Picture of අසංක

අසංක

රතුපස්වල, ප්‍රගීත් එක්නැළිගොඩ සහ ඇවන්ට්ගාඩ් නඩු සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩල තුනක් අගවිනිසුරුවරයා විසින් පත්කර තිබේ.

නීතිපතිවරයාගේ ඉල්ලීමට අනුව අගවිනිසුරුයා විසින් මෙම ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩල ත්‍රිත්වය පත්කර නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.