නවතම පුවත්

රනිල් දීපු සහතිකය වැදගත්! – ලක්ෂ්මන් යාපා අබේවර්ධන

අසංක

අසංක

 

රමේෂ් වරල්ලෙගම

විපක්ෂ නායකතුමා මොනවා කිව්වත්, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කොරෝනා මර්දනයට රජය ගෙනයන වැඩපිළිවෙල ගැන විශ්වාසනීය සහතිකයක් ලබා දී තිබෙනවා යැයි හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

අද පැවැති මාධ්‍ය හමුවකදී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මේ බව සදහන් කළේය.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අපි කොයි වෙලාවකවත් පාගාගෙන නැහැ. මැතිවරණ කොමසාරිස්තුමා‌ මැතිවරණය තියන වෙලාවට තියයි. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති නොවුණ නම් මේක කොරෝනා පුරයක් වෙනවා.

දේශපාලන නායකත්වය හා සෞඛ්‍ය අංශය මෙම වසංගතය මර්දනය අතින් ලෝකයේ 9 වැනි ස්ථානයට පත්වෙලා තියෙනවා.

අපි ජනතාවට වගකීමෙන් කියනවා, ඔබ නිරාහාරව තබන්නෙ නැහැ. ඒ වගකීම, ආණ්ඩුවක් හැටියට ජනාධිපති, අගමැති, මෙන්ම කාර්ය සාධක බළකායේ ප්‍රධානියා ලෙස බැසිල් රාජපක්ෂ මහතා ඊට හොදින් මුහුණ දෙනවා යැයි ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්