නවතම පුවත්

රඹුක්කනට පොලිස් ඇඳිරි නීතිය

අසංක

අසංක

වහාම ක්‍රියාත්මක වන පරිදි රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක බැවින් එම ප්‍රදේශය හරහා ගමන් ගනු ලබන වාහන සඳහා විකල්ප මාර්ග යොදා ගන්නා ලෙස පොලිසිය දැනුම් දෙයි.

අද දහවල් සිට විරෝධතාකරුවන් මාර්ග හරස් කරමින් පැවැත්වූ විරෝධතා හේතුවෙන් රඹුක්කන නගරය උණුසුම් තත්ත්වයක් හටගැනුණු අතර එහිදී විරෝධතාකරුවන් විසුරුවීමට පොලීසිය කදුලු ගෑස් සහ වෙඩි තැබීමක් ද කර තිබූණි.

එහිදී අයෙක් මියගොස් තිබු අතර තවත් තුවාලකරුවන් පිරිසක් රෝහල්ගත කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්