නවතම පුවත්

රස්නෙට දෙලක්ෂයක් රත්වෙයි

අසංක

අසංක

මෙරට ප්‍රදේශ රැසකට බලපා ඇති වියලි කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 236,229 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනාවරණය කර සිටී.

ඒ අනුව මෙම නියං තත්වයෙන් පීඩාවට ලක්ව සිටින මුළු පවුල් ගණන 55763 ක් බවද .එම ආයතනය නිකුත් කළ නවතම තත්ත්ව වාර්තාවක දැක්වේ.
වියලි කාලගුණය හේතුවෙන් සබරගමුව පළාතේ රත්නපුර හා කෑගල්ල යන දිස්ත්‍රික්කවල පමණක්ප වුල් 4601 කට අයත් පුද්ගලයින් 17836 දෙනෙක් පීඩාවට පත්ව සිටිති.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ වියලි කාලගුණයත් සමග කළු ගඟේ ජලයට මුහුදු ජලය මිශ්‍රවීමෙන් කළුතර දිස්ත්‍රික්කයේ කළුතර, බේරුවල, පානදුර, දොඩංගොඩ ප්‍රදේශවල පවුල් 51162 ක පුද්ගලයින් 218,393 පීඩාවට පත්ව ඇති බවයි.

මේ අතර පවතින වියලි කාලගුණය ලබන මස අග තෙක් පැවැතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!