රාජ්‍ය සේවකයින් හෙට සිට සුපුරුදු පරිදි වැඩ

Picture of අසංක

අසංක

රාජ්‍ය අංශයේ සේවකයින්ට හෙට (අගෝස්තු 24) සිට සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කරන ලෙස රජය දැනුම්දීමක් කර තිබේ.

භාණ්ඩාගාර ලේකම්වරයා විසින් සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත නිකුත් කරන ලද චක්‍රලේඛයකින් මේ බව දැනුම් දී ඇත.