ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිවේදන ඩිජිටල් සේවය ‘හෙළකුරු’ මෘදුකාංගය ඔස්සේ අද සිට ආරම්භ කර තිබේ.
ඒ අනුව මෙරට ස්මාර්ට්ෆෝන් භාවිත කරන බහුතරයකගේ සමීප මිතුරකු වන ‘හෙළකුරු’ භාවිත මෘදුකාංගය (app) ඔස්සේ රාජ්‍ය නිවේදන අද සිට එසැනින් පළකිරීමට පියවර ගෙන ඇත.
හෙළකුරු ඩිජිටල් තොරතුරු තාක්ෂණ සමාගම සමග ජනාධිපති මාධ්‍ය අංශය සහ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව එක්ව මෙය ක්‍රියාත්මක කරනු ලබයි.
දකුණු ආසියාතිකර රටක මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක වන ප්‍රථම වතාව මෙය වීම විශේෂත්වයකි.
https://www.facebook.com/gotabayar/videos/283629782814867/