නවතම පුවත්

වාහන ආනයනකරුවන්ටත් එපාම වෙයි

අසංක

අසංක

රථවාහන ආනයනයට අදාලව ස්ථාවර බදු ප්‍රතිපත්තියක් සකසන ලෙස ශ්‍රී ලංකා රථවාහන අලෙවිකරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටී.

රථ වාහන ආනයනට අදාළ බදු හා අනපනත් වරින් වර වෙනස් වීම හේතුවෙන් මෙරට වාහන අපනයනකරුවන් මෙන්ම රථවාහන අලෙවිකරුවන්ද දැඩි අපහසුතාවයකට ලක්ව ඇති බවත් තම සංගමය පසුගියදා රජය වෙත ලිඛිතවම දැනුම් දුන්නේයැයි ශ්‍රී ලංකා රථවාහන අලෙවිකරුවන්ගේ සංගමයේ උප සභාපති යසේන්ද්‍ර අමරසිංහ මහතා thecolomboexpress.com වෙබ් අඩවියට පැවසුවේය.

රටේ මේ වනවිට පවතින අර්බුදකාරී වාතාවරණය සැලකිල්ලට ගෙන , රථවාහන ආනයන බදු අඩුකිරීමක් පිළිබඳව ඉල්ලීමක් තම සංගමය විසින් රජය වෙත ඉදිරිපත් නොකළ බවත් යසේන්ද්‍ර අමරසිංහ මහතා මෙහිදී පැවසීය .

නමුත් එම බදු ප්‍රමාණයන් වරින් වර ඉහල , පහල යාම හේතුවෙන් වාහන අලෙවිකරුවන් පමණක් නොව වාහන ගැනුම් කරුවන්ද අපහසුතාවයට ලක්වන බවත් අමරසිංහ මහතා පැවසීය.

පැතුම් වික්‍රමරත්න

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්