නවතම පුවත්

රිචඩ් බ්‍රැන්සන්,  අභ්‍යවකාශ ගතවේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලෝකයේ ප්‍රමුඛ බිලියනපතියෙක් වන බ්‍රිතාන්‍ය ජාතික   රිචඩ් බ්‍රැන්සන්,  අභ්‍යවකාශයේ ආසන්නයට ගොස් නැවත සාර්ථකව ගොඩබිමට පැමිණ ඇත .

ඊයේ (11) තම සමාගම සතු “වර්ජින් ගැලැක්ටික් රොකට්” යානයෙන් ඔහු එම ගමනට එක්වුනු අතර පැයකුත් විනාඩි 15 ක කාලයක් අතරතුර මෙම අභ්‍යවකාශ ගමන නිම කර ඇත .Pilots and crew for Sunday

වර්ජින් ග්ලැටික් යානාව දියුණු කිරීමට වසර 17ක් පමණ ගතවූ බව සඳහන් වේ. අමෙරිකාවේ  මෙක්සිකෝ ප්‍රදේශයට ඉහළින් ගමන්කර ඇති මෙම යානය   කිලෝ මීටර් 85ක් පමණ ඉහළ ට ගමන් කර තිබුනු බවද වාර්තාවේ.

මෙම ගමන “සදාකාලික අත්දැකීමක්”බව  නැවත පැමිණීමෙන් අනතුරුව බ්‍රැන්සන් මාධ්‍ය වෙත  පැවසීය.

රිචඩ් බ්‍රනසන් ඉදිරියේදී මෙම අභ්‍යවකාශ සවාරිය , තම නවතම ව්‍යාපාරය ලෙස ආරම්භ කිරීමට සැලසුම් කර ඇත . ඒ අනුව ඉදිරියේදී ඕනෑම අයෙකුට මුදල් ගෙවා මෙම අභ්‍යවකාශ සවාරියට එක්විය හැක.

Richard Branson on the flight

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්