නවතම පුවත්

රිෂාඩ් බදියුදීන් සහ රවී කරුණානායක අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

හිටපු අමාත්‍යවරුන් දෙදෙනෙක් වන රවී කරුණානායක හා රිෂාඩ් බද්යුදීන් යන මහත්වරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා රවී කරුණායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇති අතර පාස්කු ප්‍රහාරයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා රිෂාඩ් බද්යුදීන් මහතා අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

මෙහිදී රිෂාඩ් බද්යුදීන් මහතා සිය ප්‍රකාශය ලබාදිම සඳහා වව්නියාව ඉරට්ටපේරියම් කුලම් පොලීසියට පැමිණි අතර එම පොලීසියට අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද පැමිණ සිටියේය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි