නවතම පුවත්

රුපියල් සුරැකුම්පත්වල ආයෝජන ඉහළට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව මාණ්ඩලික මට්ටමේ එකඟතාවකට පැමිණීමෙන් පසු විදේශිකයින් රුපියල් සුරැකුම්පත්වල ආයෝජනය කිරීම පසුගිය සතිය තුළ ඉහළ ගොස් තිබේ.

මහ බැංකු දත්තවලට අනුව පසුගිය 07 වන දිනෙන් අවසන් වූ සතිය තුළ රුපියල් මිලියන 930ක් වටිනා සුරැකුම්පත්වල විදේශකයින් ආයෝජනය කර ඇති බව වාර්තා වේ.

එය පෙර සතියට සාපේක්ෂව සියයට 23.2ක් පමණ ඉහළයාමක් වේ.

2015 වසරේ සිට මෙරට රාජ්‍ය සුරැකුම්පත් විදේශ අයෝජන පහත වැටුණු අතර 2020 වසරේ සිට එම තත්ත්වය බරපතළ ලෙස කඩා වැටීමට ලක්ව තිබුණි.

ණය ශ්‍රේණිගත කිරීම් ආයතන විසින් මෙරට ආර්ථික ස්ථාවරත්වය අවම ශ්‍රේණිගත කිරීම්වලට ලක්කිරීම ද විදේශ ආයෝජන පහත වැටීමට හේතුවී තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්