නවතම පුවත්

රුපියල අවප්‍රමාණය වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට දෙසැම්බර් 24 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල 4.5%කින් අවප්‍රමාණය වී ඇති බව  ශ්‍රී ලංකා මහ බැංකුව අනාවරණය කර සිටී .
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය ඉකුත් දා (24) රුපියල් 194.66 දක්වා පහළ ගිය අතර ගැනුම් අගය රුපියල් 189.08ක් ලෙස දැක්විණි.
එසේම පසුගිය ජනවාරි 01 සිර දෙසැම්බර් 24 දක්වා වූ කාලයේදී  යූරෝ මුදල් ඒකකයට සාපේක්ෂව රුපියල 12.3%කින් ද ජපාන යෙන්වලට සාපේක්ෂව 9.0%කින් ස්ටර්ලිං පවුමකට සාපේක්ෂව සියයට 7.5කින් ද අවප්‍රමාණය වී තිබේ.
එසේම ඉන්දීය රුපියලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 1.1%කින් අවප්‍රමාණය වී තිබේ.
රුපියල අනවශ්‍ය ලෙස අවප්‍රමාණය වීම වැළැක්වීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය සතියේදී නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්