නවතම පුවත්

ෆිල්ම් හෝල් 01 වැනිදා සිට විවෘතයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
මෙරට  සියලු සිනමා ශාලා  එළඹෙන ජනවාරි 01 වැනිදා සිට යළි විවෘත කිරීමට රජය තීරණය කර ඇත .
සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව සිනමා ශාලා විවෘත කිරීමට අවසර හිමිවන බව නිවේදනයක් නිකුත් කරමින් අගමැති මහින්ද  රාජපක්‍ෂ මහතා අවධාරණය කර ඇත .
එසේ වුවත් දැනට හුදෙකලා කර ඇති ප්‍රදේශයන්හි සිනමාහල් විවෘත නොවන අතර   විවෘත වන සිනමාහල්වල සේවකයින් මෙන්ම  චිත්‍රපට නැරඹීමට පැමිණෙන්නන් ද සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව ක්‍රියා කළ යුතු බව නිවේදනයේ දැක්වේ.
සිනමා ශාලා වසා තැබීමෙන් සිනමා කර්මාන්තයට හා ඒ හා සම්බන්ධ සියලු කලාකරුවන්ට වන හානිය, පීඩාවන් මග හැරීමට මෙම පියවර ගෙන ඇති බවද එහි දැක්වේ .
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්