නවතම පුවත්

රුමේනියාවේ කම්හලක මෙරට 7 දෙනෙකුට කොරෝනා – සෙසු ලාංකිකයනුත් ඉවත් කරයි

අසංක

අසංක

රුමේනියාවේ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවය කරන ශ්‍රී ලාංකිකයින් 7 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවත් ඒ අනුව , එම හත්දෙනා ඇතුළු එහි සේවය කරන තවත් ලාංකිකයින් 44 දෙනෙකු කම්හලේ රැකියා වලින් ඉවත් කර ඇති බවත් තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.

රුමේනියාවේ බොටොසානි ප්‍රදේශයේ පිහිටි ඇගලුම් කම්හලක සේවය කරන ශ්‍රී ලාංකිකයින් 7 දෙනෙකුට මෙලෙස වයිරසය ආසාදනය වී ඇති බව වාර්තාවේ.

වෛරසය පැතිරයාම පාලනය කිරීම සඳහා කම්හ‍ලේ සේවය කළ ස්යළුම ශ්‍රී ලාංකිකයින් මෙසේ සේවයෙන් ඉවත් කර ඇති බව වාර්තාවේ.

කෙසේවෙතත් එම ලාංකික 44 දෙනා සේවයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් එරට දේශීය කම්කරු පරීක්ෂක කාර්යාලය විසින් විමර්ශනයක් ද ආරම්භ කර ඇති බව සදහන් වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්