නවතම පුවත්

රුසියානු අගමැතිට කොරෝනා වෛරසය ආසාදනය වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රුසියානු අග්‍රාමාත්‍ය Mikhail Mishustin හට  කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව තහවුරුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. ජනාධිපති ව්ලැදීමීර් පුටින් සමග වීඩියෝ සාකච්ජාවකට එක්වෙමින් රුසියානු අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළ බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ.

ඒ අනුව තමන් ස්වයං නිරෝධායනය වීමේ නියෝගයන් අනුව කටයුතු කරන බව පැවසූ අගමැතිවරයා එම කාල සීමාව තෙක් වැඩබලන අගමැතිවරයෙක් පත් කරන ලෙස රුසියානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිට ඇත.

වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් රට යලි විවෘත කළ හැකි දිනයක් සම්බන්ධයෙන් නිවැරදි දිනයක් ප්‍රකාශ කිරිමට නොහැකි බවටද මීට දින දෙකකට ඉහතදී පැවති සාකච්ජාවකට එක් වෙමින් රුසියානු අගමැතිවරයා ප්‍රකාශ කර සිටියා.

මේ වන විට රුසියාවෙන් කොරෝනා රෝගීන් 106,498 වන අතර මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 1,073ක් වන අතර සුවය ලැබූ රෝගින් ගණන 11,619 ලෙස අද උදසෑන ( 09.00) වන විට වාර්තා වී තිබෙනවා.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්