රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් මහතා නිල සංචාරයක් සඳහා හෙට අලුයම දිවයිනට පැමිණීමට නියමිතය.
රුසියානු විදේශ අමාත්‍යවරයා සිය සංචාරය තුළදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ,අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, යන මහත්වරුන් හමුවීමට නියමිතය .
මෙහිදී ආර්ථීක, ආරක්ෂක, අධ්‍යාපනික , සංචාරක , විද්‍යා තාක්ෂණ අංශ සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීම නියමිත අතර, කලාපීය වශයෙන් ඇති අභියෝග සම්බන්ධයෙන් ද දෙරටේ අවධානය යොමු කෙරෙන බව විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කර සිටී .
අමාත්‍යාංශය සඳහන් කළේ, රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් සහ අමා