නවතම පුවත්

රූබල් රුපියල් කරගන්න බැරුව තල්පේදී රුසියානුවෝ ගැටෙති

අසංක

අසංක

තල්පේ හන්දියේ පිහිටි ජැක් ඇන්ඩ් නෙල්ලි විලා හීදී රුසියානුවන් සිව් දෙනෙක් විසින් රුසියානුවෙකුට පහරදී රුපියල් ලක්ෂ 38ක මුදලක් කොල්ලකා ඇත.

මෙම පහරදීම සිදුව ඇත්තේ පසුගිය 09 වෙනිදා සවස් කාලයේදීය.

පහරකෑමෙන් තුවාල ලැබූ Vitawii Knirz නැමැති රුසියානුවා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ගනු ලබයි.

මෙම රුසියානුවන් මෙරට රැදී සිටිමින් නීති විරෝධි ලෙස විනිමය හුවමාරුකටයුතු වල නිරතව සිටින මොවුන් අතර රුසියානු රූබල් ශ්‍රී ලංකා රුපියල්වලට මාරුකිරීම සම්බන්ධයෙන් ඇතිවුණු ආරවුලක් මත මෙම පහරදීම සිදුව ඇති බව පොලීසිය කියයි.

මෙතෙක් මෙම පහරදීමට සම්බන්ධ රුසියානුවන් සිව් දෙනා අත්අඩංගුවට ගෙන නැත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්