රොෂාන් රණසිංහ ඇමතිධූරවලින් ඉවත්කෙරේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ක්‍රීඩා, යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරවලින් ඉවත් කර තිබේ. 

මේ බව සදහන් කළ ලිපිය ජනාධිපතිවරයා රොෂාන් රණසිංහ මහතා වෙත මීට සුළු වේලාවකට පෙර ලබාදී ඇති බව රොෂාන් රණසිංහ මහතා අද දෙරණ සමග සඳහන් කළේය.