‘රෝද උඩින් ඉංග්‍රීසි’ රටපුරා ගමන අරඹයි

Picture of අසංක

අසංක

අමෙරිකානු රජයේ සහය ඇතිව ක්‍රියාත්මක ‘ඉංග්‍රීසි උගන්නන ජංගම බස්රථය’ රටපුරා සංචාරය ආරම්භ කර තිබේ.

මෙය ‘English on Wheels’ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මකයි.

රට පුරා පාසල්වල සිසු දරුවන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක ය.

මෙය අමෙරිකානු තානාපති කාර්‍යාලය හා මෙරට රජයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වේ.