නවතම පුවත්

ඡන්ද පොළට පැමිණීමේදී බුර්කා නිකාබ් පැලදීම තහනම්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජනාධිපතිවරණයේදී ඡන්ද පොළට පැමිණීමේදී බුර්කා සහ නිකාබ් හැද පැමිණීම තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

ඡන්ද දායකයින්ගේ මුහුණු පැහැදිලිව ප‍්‍රදර්ශනය වීම අනිවාර්ය වීම නිසා මුහුණ පැහැදිලිව පෙනෙන ඇදුම් ඇද ඡන්ද පොළට පැමිණීම අත්‍යවශ්‍යය බව දැනුම්දී තිබේ.

ඒ අනුව රට පුරා ඡන්ද දායකයන් ඡන්දය දැමීමට පැමිණීමේදී මුහුණ හොදින් නිරීක්ෂණය කළ හැකි ඇදුමකින් පැමිණීම අනිවාර්ය වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්