නවතම පුවත්

රෝහණ බැද්දගේ මාලදිවයිනේ මහකොමසාරිස් ලෙස නම් කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රවීණ කලාකරු රෝහණ බැද්දේගේ මහතා මාලදිවයිනේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස නම් කර තිබේ.

පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව මගින් ඒ මහතා අදාළ තනතුරට අනුමත කිරීම පිළිබඳ සුදුසු නුසුදුසු බව පරීක්ෂා කිරීමේ අරමුණින් ප්‍රසිද්ධ නිවේදනයක් කර ඇත.

ඒ අනුව පෙබරවාරි 25 දිනට පෙර මෙම නම්කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට යම් පුද්ගලයකු හෝ සංවිධානයක් කැමති නම් ලේකම්, උසස් නිලතල පිළිබඳ කාරක සභාව, කාරක සභා කාර්‍යංශය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ජයවර්ධනපුර කෝට්ටේ යන ලිපිනයට ලිඛිතව දැන්විය හැකිය.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි