නවතම පුවත්

රෝහල් වෙත රැගෙන එන කොරෝනා රෝගීන් විනාඩි 30 කට පෙර ඇතුලත් කරගන්න – සෞඛ්‍ය අධ්‍යක්‍ෂක ජනරාල්

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රෝහල් වෙත රැගෙන එන කොරෝනා ආසාදිතයෙකු මිනිත්තු 15 ත් 30 ත් අතර කාලයකදී භාරගත යුතු බවට සදහන් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත .

කොරෝනා ආසාදිත වූ පුද්ගලයින් රෝහල්ගත කිරීමේදී ප්‍රමාදවීම් සිදුවන බවට පාර්ශව රැසක් ඉකුත්දා චෝදනා එල්ල කල අතර . එම කරුණු සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් මෙම චක්‍රලේඛය නිකුත් කර තිබෙ

මේ අතර පානදුර රෝහලේ කොවිඩ් ආසාදිත රෝගීන් රෝහලේ වාට්ටු තුල බිම තබා තිබීම සම්බන්ධයෙන්ද මාධ්‍ය කිහිපයක් අනාවරණය කරනු ලැබු අතර . මෙම අනාවරණයත් සමග ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් රෝහල් බලධාරීන්ගෙන් කරුණු විමසා වාර්තාවක් කැඳවා තිබෙන බව වාර්තාවේ

කිසිදු රෝගියෙකු රෝහලේ ඉඩ නොමැතිනම් බිම තැබීමට ඉඩ නොදෙන ලෙසත් ඔවුන්ව ආසන්නතම රෝහල් වෙත මාරුකර යැවීමට පියවර ගත යුතු බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා විසින් රෝහල් බලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවටද වාර්තාවේ

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි