නවතම පුවත්

සංචරණ සීමා කඩන අය සොයා කොළඹ අදත් ඩ්‍රෝන් මෙහෙයුම්

colombo drone
අසංක

අසංක

සංචරණ සීමා උල්ලංඝනය කරන පුද්ගලයින් සොයා කොළඹ නගරය ආශ්‍රිතව අද (24) දිනයේදීත් ඩ්‍රෝන තාක්ෂණය යොදාගෙන මෙහෙයුම් සිදුකිරීමට පොලිසිය සැලසුම් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ කොළඹ නගරයේ මහල් නිවාස හා වතු ආශ්‍රිතව ඊයේ (23) සිදුකළ මෙහෙයුමේදී පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

තවත් 27 දෙනකුට දැඩි ලෙස අවවාද කර තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්