නවතම පුවත්

රෝහිත ටට්යානා යුවලට පිරිමි පුතෙක් උපදියි – මුණුබුරා බලන්න මහින්ද ‌රෝහලටම යයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂගේ බිරිද විසින් දරුවකු බිහිකර ඇත.

කොළඹ පුද්ගලික රෝහලකදී රෝහිතගේ බිරිද ටට්යානා විසින් පිරිමි දරුවකු අද අලුයම බිහිකර තිබේ.

ඒ අනුව මහින්ද රාජපක්‍ෂ මහතා දැන්සීයා කෙනෙකි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි