නවතම පුවත්

වසන්ත සේනානායක එජාපයෙන් දොට්ට – ඇමතිකමත් අහිමි වෙයි

අසංක

අසංක

රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවා තිබේ.

ඔහු දරන රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ද ඔහු ඉවත් කිරීමට පක්ෂය තීරණය කර ඇත.

වසන්ත සේනානායක මහතා පසුගියදා සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීමට නම් තමාට පිළිතුරු ලබාදෙන ලෙස දන්වමින් ප්‍රශ්න 4ක් පිළිබඳ ලිපියක් මගින් දන්වා තිබුණි.

ඊට තමාට සෑහීමකට පත්වන පිළිතුරු නොලද හොත් සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී සහය නොදෙන ලෙසත්, පක්ෂයෙන් ඉවත් වී හෝ තාවකාලිකව දේශපාලනයෙන් ඉවත් වන බවට එහි දන්වා තිබුණි.

ඔහු විමසා තිබුණේ සජිත් ප්‍රේමදාස ආණ්ඩුවකදී අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ ද, රවි කරුණානයක, රිෂාද් බදියුදීන් යන අයට එම ආණ්ඩුවේ දී ද කැබිනට් තනතුරු දෙන්නේ ද, සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය තුළ රවුෆ් හකීම්ට වැඩි වගකීමක් දෙන්නේ ද යන කරුණු ය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි