නවතම පුවත්

ලංකාවෙන් ගිය ත්‍රස්තවාදීන් කණඩායමක් සොයා ඉන්දියාවේ මෙහෙයුම්

අසංක

අසංක


ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාව වෙත මුහුදු මාර්ග ඔස්සේ ඇතුළුවී ඇති “ලක්ෂා ඊ ටයිබා” ත්‍රස්ත කල්ලි සාමාජිකයින් හය දෙනෙකු සොයා මේ වනවිට ඉන්දීය පොලිසිය විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇත.

මෙම ත්‍රස්තයින් ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ තමිල්ණාඩු ප්‍රාන්තයේ කොයිම්බතුර් වෙත ඇතුළුවේ ඇති බවට ඉන්දීය බුද්ධි අංශ වාර්තා කර ඇති අතර ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමටද එරට ආරක්ෂක අංශ පියවර ගෙන ඇත.

ලෂ්කා-ඊ-ටයිබා යනු පකිස්තානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක ත්‍රස්ත සංවිධානයක් වන අතර ඉන්දියාවට ඇතුළුවී ඇති මෙම කල්ලියේ .පාකිස්ථාන ජාතිකයෙකු සහ ශ්‍රි ලාංකික මුස්ලිම් ජාතිකයින් 05 දෙනෙකු වන බවද වාර්තාවේ.

පාකිස්ථාන ජාතිකයා ඉල්ලියාස් අන්වර් නැමැති ත්‍රස්ත සාමාජිකයා බවට හඳුනාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්