නවතම පුවත්

ලංකාවේ මානව හිමිකම් තවම දියුණු නෑ – UN

අසංක

අසංක

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය තවමත් අපේක්ෂිත මට්ටමට දියුණු වී නොමැතිවීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා කනසල්ල පළ කර සිටී.

ගුටෙරස් මහතා ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලය වෙත අද ඉදිරිපත් කරනලද නවතම වාර්තාවක මේ බව දැක්වේ.

ශ්‍රී ලංකාව තුල සිදුවන, ‘ විත්තිකරුවන්ට හිරිහැර කිරීම ‘ පහරදීම්, ආගමික නිදහස උල්ලංඝනය වීම් ආදිය ගැන ජගත්වි මානව හිමිකම්සි කොමිසමට නිරතුරුව වාර්න්තා වන බවද ගුටෙරස් මහතා මෙහිදී සඳහන් කර ඇත.

ජගත් මානව හිමිකම් කොමිසමට ලැබී ඇති මෙවැනි පැමිණලි කිහිපයක්ම පිළිබඳව මෙම වාර්තාවේ කරුණු දක්වා ඇති අතර සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය සම්භාන්ධාවද මෙහි කරනු සඳහන් කර ඇත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්