නවතම පුවත්

ලන්ඩන් නුවරට දැඩි සංචරණ සීමා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවරට ඊයේ (16) සිට දැඩි සංචරණ  සීමා පැනවීමට එරට රජය කටයුතු යොදා ඇත .
ඒ අනුව ලන්ඩන් නුවර එසෙක්ස් ප්‍රදේශයේ වැඩි කොටසකටත් හර්ට්ෆෝර්ඩ්ෂයර්හි ප්‍රදේශවලටත් මෙම සීමා පැනවේ.
නව ක්‍රියාමාර්ග හේතුවෙන් මිලියන 34කට ආසන්න ජනතාවකට දැඩි සීමාවලට මුහුණ දීමට සිදු වන අතර ඊට එරෙහිව මේ වනවිට  ඇතැම් පිරිස් රටතුල   විරෝධතා ව්‍යාපාර ආරම්භ කර ඇති බවද වාර්තාවේ
‘මෙම නව සීමා අනුව බීමහල් සහ අවන්හල්වල් විවෘතව තැබිය හැකි වුවද ඒවායේ නැවතී ආහාර ගත නොහැකි අතර ආහාර රැගෙන යෑම සහ බෙදාහැරීම කළ හැකි ය.
නව සීමාවලට අනුව ක්‍රීඩාංගන සහ ගෘහස්ථ ක්‍රීඩාංගන පැවැත්වෙන ඉසව් නැරැඹීමට ප්‍රේක්ෂකයන්ට නොහැකි අතර නාට්‍ය හා රංගශාලා මෙන්ම සිනමා ශාලා ද වසා දැමිය යුතු ය.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්