නවතම පුවත්

ලබන මාසයේ සිට භාවිතා කල හැක්කේ දිරාපත් වන ලන්ච් ෂීට් පමණයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අගොස්තු 01 වැනිදා සිට දිරාපත්වන ලන්ච් ෂීට් පමණක් අලෙවි කිරීම අනිවාර්ය කර තිබේ.
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද(14) පරිසර අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඒ බව සඳහන් කළේය.

ඒ අනුව, පොලිතීන් වලින් නිෂ්පාදනය කරනු ලබන නොදිරන ලන්ච් ෂීට් ලබන මස 01 වැනිදා සිට නිෂ්පාදනය හා බෙදාහැරිම ද තහනම් වනු ඇත.

දැනට වෙළෙඳසැල්වල ඇති එවැනි ලන්ච් ෂීට් පමණක් අලෙවිය සඳහා මාසයක සහන කාලයක් ලබා දීමට තීරණය කර තිබේ.

පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ, දිනකට මෙරට භාවිතා කරනු ලබන ලන්ච් ෂීට් ප්‍රමාණය මිලියන 12 ත් 15 අතර ගණනකින් ඉහළ ගොස් තිබෙන බවය.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!