නවතම පුවත්

ලබන මාසයේ සිට භාවිතා කල හැක්කේ දිරාපත් වන ලන්ච් ෂීට් පමණයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අගොස්තු 01 වැනිදා සිට දිරාපත්වන ලන්ච් ෂීට් පමණක් අලෙවි කිරීම අනිවාර්ය කර තිබේ.
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද(14) පරිසර අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඒ බව සඳහන් කළේය.

ඒ අනුව, පොලිතීන් වලින් නිෂ්පාදනය කරනු ලබන නොදිරන ලන්ච් ෂීට් ලබන මස 01 වැනිදා සිට නිෂ්පාදනය හා බෙදාහැරිම ද තහනම් වනු ඇත.

දැනට වෙළෙඳසැල්වල ඇති එවැනි ලන්ච් ෂීට් පමණක් අලෙවිය සඳහා මාසයක සහන කාලයක් ලබා දීමට තීරණය කර තිබේ.

පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ, දිනකට මෙරට භාවිතා කරනු ලබන ලන්ච් ෂීට් ප්‍රමාණය මිලියන 12 ත් 15 අතර ගණනකින් ඉහළ ගොස් තිබෙන බවය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්