නවතම පුවත්

2022 ට පෙර සමස්ත ලෝකවාසීන්ටම කොවිඩ් එන්නත දෙන්න G7 රටවල් සූදානම් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දිළිඳු රටවලට කොරෝනා එන්නත් මාත්‍රා බිලියනයක් පරිත්‍යාග කිරීමට G7 රටවල නායකයින් තීරණය කර ඇත

අදින් ආරම්භ වන G 7 රටවල  සමුළුවේදී ඒ පිලිබඳ යෝජනාව සම්මත කරගැනීමට නියමිතය .

2022 වසර වන විට සමස්ත ලෝකවාසීන්ටම එන්නත් ලබාදි අවසන් කළ යුතු බවට වන යෝජනාවක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මේ වන විටත් G7 නායකයින්ට ඉදිරිපත් කර අවසන් ය.

අමෙරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, කැනඩාව සහ ජපානය යන රටවල්, G7 කණ්ඩායමට ඇතුළත් වේ.

47 වැනි G7 නායක සමුළුව, අද ආරම්භ වේ.

දින තුනක් පුරා පැවැත්වෙන මෙවර සමුළුවේ තේමාව වන්නේ, වසංගතයෙන් මිදී සමෘද්ධිමත් අනාගයක් නිර්මාණය කරමු යන්නයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්