නවතම පුවත්

ලබන සතියේ සිට මහඡන්දෙට සූදානම් වන්නැයි දැනුම්දීමක්

අසංක

අසංක

මහ මැතිවරණය සඳහා කටයුතු සූදානම් කිරීම ලබන සඳුදා දින සිට ආරම්භ කරන ලෙස මැතිවරණ කොමිසම , දිස්ත්‍රික් කාර්යාල වෙත දැනුම් දී ඇත.

කොමිසමේ ප්‍රධාන කාර්යාලයේ කටයුතු මේ වන විටත් ආරම්භවී ඇති බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු සඳහා දැනටමත් අනුමැතිය ලබාදේ ඇති බවද දේශප්‍රිය මහතා මෙහිදී සඳහන් කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්