නවතම පුවත්

ලබන සතියේ සීමා ඇතුව ඇඳිරි නීතිය ඉවතට!

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ඉදිරි සතියේදී යම් යම් සීමාවන් යටතේ රට විවෘත කිරීමට හැකියාවක් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසා තිබේ.

ඒ අනුව ලබන සිකුරාදා දිනයේ එම සීමාවන් දැනුම් දීමට හැකිවනු ඇති බවද හෙතෙම විශ්වාසය පළ කර ඇත.

ඊට අදාළ සෞඛ්‍ය නිර්දේශ වාර්තාව එදින සළකා බැලෙනු ඇත.

මේ අතර කොවිඩ් පාලන රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ද මීට පෙර පවසා තිබුණේ දැඩි සීමා යටතේ ක්‍රමානුකූලව රට විවෘත කිරීමට ලබන සතියේ සිට හැකිවනු ඇතැයි තම විශ්වාසය බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්