නවතම පුවත්

ලබන 11 සිට ශ්‍රේෂ්ඨාධිකරණය යළි නඩු අසයි

අසංක

අසංක

 

ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කටයුතු ලබන 11 වන සදුදා සිට යළි ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇත.

ඒ අනුව ඒ බව ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා විසින් නිවේදනයක් හරහා සියලුම නීතිඥවරුන්ට, නඩු වල පාර්ශ්වයන්ට සහ මහජනතාවට දන්වා ඇත.

පසුගිය අප්‍රේල් මස 27 සිට මැයි මස 6 දා දක්වා කාලය තුළ විවෘත අධිකරණයේ කැදවීමට නියමිතව තුබූ නඩු යලි කැදවීමට ඉදිරි කාලය තුළ අලුතින් දින ලබා දෙන බවද මෙම නිවේදනයේ දක්වා ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්