ලබන 8 වැනිදා ගුරු-විදුහල්පති දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක්!

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවන්ට විසදුමක් රජයෙන් නොලැබුණහොත් නොවැම්බර් 08 දින දීප ව්‍යාප්ත වර්ජනයක් දියත් කිරීමට ලංකා ගුරු සංගමය තීරණය කර ඇත.

මේ බව දැනටමත් රජයේ වගකිව යුතු අංශවලට දන්වා ඇති බවත් ,තම ගැටළු සඳහා කඩිනම් ව්සදුමක් අපේක්ෂා කරනබවත් ලංකා ගුරු සංගමය ප්‍රකාශ කර සිටී.