නවතම පුවත්

ලැම්බ්ඩා මෙතෙක් මෙරටට ඇතුළුවී නැහැ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලැම්ඩා කොරෝනා ප්‍රභේදය මෙරටින් මෙතෙක් වාර්තා වී නොමැති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනය සඳහන් කර සිටී .

කෙසේවෙතත්පේරු රාජ්‍ය හරහා තවත් රටවල් කිහිපයක මෙම වෛරසය  ව්‍යාප්තවීම තුළින් එවැනි රටවල් හරහා මෙරටටද එය පැමිණිය හැකි බව විද්‍යායතනයේ  අධක්‍ෂ ආචාර්ය චන්දිම  ජීවන්දර මහතා  පැවසුවේය .

ඒ අනුව එම ලම්ඩා වෛරසය මෙරටට ඇතුළුවීම එරෙහි අවධානය යොමුකර ඇති බවඩ් ඒ  මහතා මාධ්‍ය වෙත පැවසීය .

.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්