නවතම පුවත්

ලිට්‍රෝ ගෑස් මිල යලි පහළට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඊයේ රාත්‍රියේදී ඉහළ දැමු ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක් සිදුකිරීමට පාලනාධිකාරිය තීරණය කර තිබෙ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 75කින් ද, කිලෝග්‍රෑම් 05ක ගෑස් සිලින්ඩරයක් රු. 30 කින් සහ කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 14කින් අඩු කොට ඇත.

ඒ අනුව නව මිල ගණන වන්නේ :

කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක් රු.2675ක්.

කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රු. 1071ක්

කිලෝග්‍රෑම් 2.3 බර ගෑස් සිලින්ඩරයක මිල රු. 506ක් වේ.

ලිට්‍රෝ සමාගම විසින් ඊයේ රාත්‍රියේදී කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රු:1257 කින් ද, කිලෝග්‍රෑම් 5ක් බරින් යුත් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 503 කින් සහ කිලෝග්‍රෑම් 2.3ක බරින් යුත් ගෑස් සිලින්ඩරයක් රුපියල් 231 කින් ඉහළ දැමීමට පියවර ගනු ලැබුවා.

 

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා