නවතම පුවත්

ලිත් නඩුවෙන් බැසිල් නිදහස් 

Roshan

Roshan

දම්පත් රණසිංහ 
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක මහත්වරුන්ට එරෙහිව පැවති ලිත් නඩුවෙන් ඔවුන් දෙදෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් දමිත් තොටවත්ත මහතා විසින් ඊයේ (01) නිදොස් කොට නිදහස් කරනු ලැබීය.
ඒ විත්තියේ සාක්ෂි කැදවීමකින් තොරවය.
තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරු දමිත් තොටවත්ත මහතා සඳහන් කරනු ලබන්නේ පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ සාක්ෂි චෝදනා ඔප්පු කිරීමට නොව බැහැර කිරීමට හේතුවී ඇති බවය.
2015 වසරේ පැවති ජනාධිපතිවරණ සමයේදී දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් දෙකෝටි අනූහතර ලක්ෂයක් වැයකර එවකට ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ලිත් ලක්ෂ 50 ක් මුද්‍රණය කර බෙදා හැරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණි.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්