නවතම පුවත්

ලීට්‍රෝ ගෑස් මිල හෙට බහී

අසංක

අසංක

ලිට්‍රෝ ගෘහස්ථ LP ගෑස් මිල හෙට(ජනවාරි 05) පහත හෙළන බව ලීට්‍රෝ ගෑස් සමාගම පවසයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200 සිට රු. 300ත් අතර මිලකින් අඩුකිරීමට අපේක්ෂා කරන බව එහි සභාපතිවරයා කීය.

අඩුකෙරෙන නිශ්චිත මිල ගණන් හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්