ලීට්‍රෝ ගෑස් නිෂ්පාදන කටයුතු ලබන 18 වැනි දින නැවත ආරම්භ කරන බව එම සමාගම පවසයි.
ලිට්රෝ ගෑස් නිෂ්පාදනය හා බෙදාහැරීම අප්‍රේල් මස 13 වන දින දක්වා සිදුකෙරුණි.
මේ වන විට ගෑස් තොග අවසන්වී ඇත.
අවශ්‍ය ඩොලර් ප්‍රතිපාදන ලැබෙමින් පවතින අතර ඉදිරියේදි 8500 MT තොග ලංකාවට ලැබීමට නියමිත බැවින් නිෂ්පාදන කටයුතු යළි ආරම්භ කිරීමට පියවර ගත් බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම නිවේදනය පහත දැක්වේ.