නවතම පුවත්

ඉන්දියාවෙන් තවත් බිලියන දෙකක ආධාරයක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

තවත් අමෙරිකානු ඩොලර් බිලියන 2 ක මූල්‍ය ආධාරයක් ශ්‍රී ලංකාවට ලබාදීමට ඉන්දියාව සූදානම් වන බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා. ආහාර සහ ඉන්ධන අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීමක් වශයෙන් එම මූල්‍ය ආධාරය ලබාදීමට ඉන්දියාව සූදානම් වන බවයි ඉන්දීය රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කළේ.

ඒ අනුව මෙම අසීරු අවස්ථාවේදී ශ්‍රී ලංකාවට සහය පළ කිරීමට මෙන්ම හුවමාරු මාර්ග සහ ණය ලබාදීමට ඉන්දියාව කැමැත්තෙන් පසුවන බව ද රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළා.

ඉන්දියාව මේවනවිටත් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 1 යි දශම 9 ක ණය මුදලක් ලබාදී ඇති අතර ඉන්ධන මිලදී ගැනීම සඳහා ද ඉන්දියාව ශ්‍රී ලංකාවට තවත් ඩොලර් මිලියන 500 ක ණය මුදලක් ප්‍රදානය කර තිබෙනවා.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්