ලෙඩ්ඩු බලන්න රෝහල්වලට යාම සීමා කරන්න

Picture of අසංක

අසංක

රෝගීන්ගේ සුවදුක් බැලීම සඳහා රෝහල්වෙත යාම හැකිතාක්ය සීමා කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කර සිටී.

මෙසේ රෝහල් වෙත යන පුද්ගලයින් සිය සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවද සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

අත්‍යවශ්‍යම කාරණයකට හැරෙන්නට රෝහල් වෙත යාමෙන් වළකින ලෙසද අමාත්‍යංශය මෙහිදී සඳහන් කර ඇත .